Тексты и переводы песен /

Urume Le Wala | 2019

ලේ වල උරුමේ ලේ වල බල
පෙන්නන්නම් හිමි වගේ සුමංගල
පණ යන්න කලින් පණ දීලා හරි
රැක ගන්නේ මගේ රට බල වලින් සිංහ ලේ වල
කොන්ද පණ ඇති උන් ඇයි දැන් වෙලා ඉන්නේ කේවල?
කෑ ගහපං සද්දෙට මං සිංහල
බැහැපන් සංවාදේට එකට ගේමට
තොපේ අමන ගති නම් තිතට
බමණ මතින් නම් එකට
තොපිලට මුල අමතකයි කැතට
හැදෙමු සිංහල උන් දැන් වත් බං එකට
තොපිලට වටින්නේ තොපි ජීවිතේට වැඩිය
නැවෙන්නේ බෝතලේට 1000ට
(Verse: Structure)
සොක්කෝ පොර වෙන්නේ කබ්බෝ දඟලන්නේ
සිංහයා නැගිටිනකන්
නෑ මං නවතින්නේ නැ මං අතාරින්නෙ
හදවත නවතිනකන්
සිංහ දජ ලෙල දෙන මේ පොළොවේ
ඉර හඳ පවතිකන්
සටන් කරන්නේ මං රැක ගන්නේ රට
අන්තිම ලේ බිඳ වෙනකන්
බලං ඉන්නේ වරදිනකන්
බලං ඉන්නේ පරදිනකන්
එකා වගේ ඉන්නවනම් හැමෝම
මොනාද කරන්න බැරි බං
රජ වෙලා ඇයි මේ පඹයන්?
නවත්තපන් ඇති සමයං!
රට කරගන්න බැරි නම් අදම
රටෙන් පිටවෙලා පලයං!!!
(Verse: GoldMineISH)

Перевод песни

ලේ වල උරුමේ ලේ වල බල
පෙන්නන්නම් හිමි වගේ සුමංගල
පණ යන්න කලින් පණ දීලා හරි
රැක ගන්නේ මගේ රට බල වලින් සිංහ ලේ වල
කොන්ද පණ ඇති උන් ඇයි දැන් වෙලා ඉන්නේ කේවල?
කෑ ගහපං සද්දෙට මං සිංහල
බැහැපන් සංවාදේට එකට ගේමට
තොපේ අමන ගති නම් තිතට
බමණ මතින් නම් එකට
තොපිලට මුල අමතකයි කැතට
හැදෙමු සිංහල උන් දැන් වත් බං එකට
තොපිලට වටින්නේ තොපි ජීවිතේට වැඩිය
නැවෙන්නේ බෝතලේට 1000ට
(Куплет: Строение)
සොක්කෝ පොර වෙන්නේ කබ්බෝ දඟලන්නේ
සිංහයා නැගිටිනකන්
නෑ මං නවතින්නේ නැ මං අතාරින්නෙ
හදවත නවතිනකන්
සිංහ දජ ලෙල දෙන මේ පොළොවේ
ඉර හඳ පවතිකන්
සටන් කරන්නේ මං රැක ගන්නේ රට
අන්තිම ලේ බිඳ වෙනකන්
බලං ඉන්නේ වරදිනකන්
බලං ඉන්නේ පරදිනකන්
එකා වගේ ඉන්නවනම් හැමෝම
මොනාද කරන්න බැරි බං
රජ වෙලා ඇයි මේ පඹයන්?
නවත්තපන් ඇති සමයං!
!
(Куплет: GoldMineISH)